කලින් දිනය සහ වේලාව වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවය මින් ඉදිරියේදී කලින් වේලාවක් වෙන්කර ගත් අයඳුම්කරුවන් සඳහා පමණක් සැපවීමට සිදුවන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්වයට පත්කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News