ඩෙල්ටා (B.1.617.2) ලෙස නාමකරණය කර තිබෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මේ වනවිට මෙරටින් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Latest News