ඉඳුරුව, තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Latest News