පානදුර, කෙසෙල්වත්ත පොලීසියේ ටී56 ගිනි අවි 2ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් පවත්වෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Latest News