ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.

ඉන්දියාවෙන් ඊයේ තුන් ලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය පැය 24 තුළ ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.

මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ්-19 මරණය අද (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට හා කොළඹ මාළු වෙළඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,979ක්.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් මෙතෙක් සිදුවූ මරණ පිළිබඳ ‍සමාලෝචනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය මත විද්වත් කමිටුවක් පත්කර ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News