ලෙබනනය ද එරට වෛද්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගුවන්තොටුපොළ, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද වසා දැමීමට කටයුතු කර තිබේ. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99ක් වන අතර පුද්ගලයින් තිදෙනෙක් වෛරසය හේතුවෙන් මියගියේය.
ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.