දැනට රට තුල පවතින නිරෝධායන ඇදිරි නීතිය යටතේ සත්ව ආහාර, සත්ත්ව නිෂපාදන ( කිරි, බිත්තර, මස් ) හා සත්ව ඖෂධ ප්‍රවාහනයේදී ඇතිවන ගැටළු විසදීම සදහා පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

Latest News