එළඹෙන කන්නයේ දී වගාවන්ට, නිසි කලට කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහයෝගය දක්වන නළු නිළියන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක් මාධ්‍ය ආයතනවලට එරෙහිව උද්ඝෝෂණ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Latest News