සංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය සැලයුම් කර තිබේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.

Latest News