සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest News