මාතර රන් දූපත, ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසථාගාරය වෙත ප්‍රවිශ්ට වීම සඳහා, තාවකාලිකව ඉදි කෙරුණු නව පාලම සැදැහැවතුන්ගේ ගමනා-ගමනයට අද විවෘත කෙරුණා.

Latest News