ලෝක කාන්තා දිනයට සමගාමිව හෙට සිට (08) කාර්යාල දුම්රිය හතකට (07) කාන්තාවන් සදහා වෙන්වු කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Latest News