"ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් "සති අග අරුණ" පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

Latest News