නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව සමාජ ආරක්ෂණ සේවාවන්, සංවර්ධන වැඩසටහන්, අරමුදල් සම්පාදනය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සදහා සැළසුම් සකස් කරන ලෙසත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය උපදෙස් දෙයි.

Latest News