රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වැනි ඔසුසැල් ශාඛාව හෝමාගම නගරයේ දී විවෘත අද (09) විවෘත කෙරේ. 

වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් ජනතාව වෙත ඖෂධ නිකුත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සියලු ඖෂධහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

Latest News