කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පැළ අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින පැළ තවාන්කරුවන් සඳහා සහන රැසක් සැළසීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Latest News