මහනුවර හා තදාසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇඳ හැලුණු අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල, මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් විවෘත කර තිබේ.

පොල්ගොල්ල, මහවැලි වේල්ලේ ජලය අද රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට සිදුවන බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.

Latest News