එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය.

කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවකයන් අවංකව කැපවිය යුතුයි; ජනාධිපති ලේකම් නව වසරේ වැඩ අරඹන සමස්ත රාජ්‍ය සේවකයන්ට කියයි.

Latest News