ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අදාළව නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඊ - හෙරිටේජ් (e - heritage) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ (Heritage Sri lanka) නම් ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වාදීම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ගේ සහභාගිත්වයෙන් එම අමත්‍යංශයේදී කෙරිණි.

Latest News