දුම්රිය උප සංස්කෘතියේ පැරණි අත්දැකීම විඳ ගැනීමට හැකිවන ආකාරයට මරදාන ටෙක්නිකල් හන්දියේ තිබු දුම්රිය කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය කෞතුක ගම්මානයක් ලෙස ඉදිවෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක (සැලසුම්) ජේ.ඒ.ඩී.ආර් පුෂ්පකුමාර මහතා පවසයි.

Latest News