පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ඌව සහ වයඹ පළාත් අයදුම්කරුවන් සඳහා 2021.02.20 සහ 2021.02.21 යන දිනයන් හි බදුල්ල හෙද පුහුණු පාසලේ සහ කුරුණෑගල හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.

Latest News