පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම -2021

පෙබ 17, 2021

    පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ඌව සහ වයඹ පළාත් අයදුම්කරුවන් සඳහා 2021.02.20 සහ 2021.02.21 යන දිනයන් හි බදුල්ල හෙද පුහුණු පාසලේ සහ කුරුණෑගල හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.

    මීට අදාළ වැඩි විස්තර www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

    Latest News