පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ  එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථාවරව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනූව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල 171.9317ක් හා විකුණුම් මිල රු.175.8240ක් ලෙස සටහන් විය.

Latest News