මුදල් විශුද්ධි කරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් හා උණ්ඩ සමග පුද්ගයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් ගතවන පුද්ගලයන්ට ව්‍යාජ ලෙස PCR වාර්තා සකස්කර මුදලට අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (23) විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයේ අලුත්වෙල ප්‍රදේශයේ දී ඊයේ (12) සිදු කළ සාර්ථක වැටලීමකදී රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශ කිහිපය සිදුකළ වැටලීම්වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ගිනි අවි කිහිපයක් සොයාගෙන තිබේ.

ගුවනින් භට පිරිස් ගොඩබස්වා උඩවලව ජාතික උද්‍යානය හා රක්‍ෂිත කලාපය තුළ පිහිටි කංසා හේන් විනාශ කිරීමේ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරිණ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා "ජීවන් මල්ලී" රුපියල් කෝටි 6කට අධික හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News