සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් සඳහා වැටුප් වැඩි කිරීමේදී අනෙකුත් වෘත්තීන්ට අසාධාරණයක් නොවන ලෙස එය ක්‍රියාත්මක කරන්නැයි, සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය පසුගියදා මාධ්‍යයට කළ කරුණ දැක්වීමක් සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Latest News