දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120,000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Latest News