මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (07) දින මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කල බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

Latest News