ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත් ලබා දුන් කිසිදු පුද්ගලයෙකුට සැලකිය යුතු ආසාත්මිකතා ඇති නොවූ බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

'කොවිඩ් 19' එන්නත් ලබාදීමේදී සුවසැරිය ගිලන්රථ සේවයටද ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

Latest News