2019 අයවැය යෝජනා අනූව මුදල් පනත සංශෝධනයෙන් පැනවූ සුඛෝපභෝගී වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

Latest News