අරනායක, අම්බලකන්ද ප්‍රදේශයේ තේ කම්හලකින් ආසාදිත පුද්ගලයන් රැසක් හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට කම්හල් පාලනාධිකාරිය හා සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

තේ නැවත වගාව සඳහා ලබා දෙන සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 4 සිට ලක්ෂ 5 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් (Maxims Holdings) සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව අද (29) පෙරවරුවේ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

Latest News