ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී 2021 පෙබරවාරි මස 15 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Latest News