තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 400 හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට තීරනය කල බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.

Latest News