තුර්කිය හා සිරියානු හමුදා අතර ගැටුම්වලට ඉඩ නොදෙන බව, රුසියාව පවසයි. තුර්කිය තම හමුදා මෙහෙයුම් උතුරු සිරියාවේ අඛණ්ඩව සිදු කරන බවයි, වාර්තා වන්නේ.
එස්.400 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියාවෙන් මිල දී ගැනීමෙන් වළකින්නැයි, අමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අනතුරු අඟවයි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව, ප්රංශය, ජර්මනිය හා තුර්කිය එකඟතාවයකට පැමිණ තිබේ.