රජයේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදුකරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහචාර්යවරුන් සඳහා සින්නක්කරව මිළදී ගතහැකි මහල් නිවාස සංකීර්ණයක් කොළඹට නුදුරින් තැනීම සඳහා කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Latest News