පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුනු ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 11 කට වඩා වටිනා High Flow Oxygen Therapy Ventilator යන්ත්‍ර 03ක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Latest News