ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය හා මහා සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

Latest News