කොළඹ සිංහ සමාජයේ මුළික අනුග්‍රහය යටතේ W to W සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ පරමාර්ථය ඇතිව ආරම්භ කරන ලද W to W හෙවත් Waste to Wealth වෙබ් අඩවිය දියත් කිරීම ඊයේ දින (31) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.