නව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ආරම්භ වීමත් සමඟ ඉකුත් සතිය තුල මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකට අධික බව, මිරිස්ස වනජීවි කාර්යාලය පවසයි.

Latest News