කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබේ.

ඊයේ (03) දිනය වාර්තා වූ ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News