විස්සයි 20 කාන්තා ක්රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සහභාගී වූ තරග 6ම ජය ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. ඒ අබුඩාබි හිදී ඊයේ පැවති අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.

සමාජය පවරන සාම්ප්‍රදායික භූමිකා අභිබවා, තමන්ට බොහෝ ඉහළ ස්ථාන කරා ගමන් කළ හැකි බව, නූතන කාන්තාව සනාථ කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

Latest News