ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ.

ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ දී  භුගත ජලය ආශ්‍රිතව ‘’නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීම’’  යන තේමාව මඟින් ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙසයි හඳුන්වා දී තිබෙන්නේ.

Latest News