"හර්තාල්" ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට මුහුණු පොත ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
පිටකොටුව ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙදුන් සිය ව්‍යාපාර වසාදමා අද විරෝධතාවක නිරතව සිට ව්‍යාපාර වසා දමා අද විරෝධතාවක නිරතව සිටියි.