ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් ආශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්ෂණික පියවරක් ලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. සිද්ධියෙන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Latest News