අද සිට (31) දින සිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත ප්ලාස්ටික් හා පොලිතීන් තහනමට නිසා විකල්ප හඳුනා ගැනීමට නැනෝ තාක්ෂණයේ සහාය ලබා දෙන ලෙස පරිසර අමාත්‍යවරයා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් ඉල්ලීමක් කරයි.