රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ යල කන්නයේ වී මිලදි ගැනීම සඳහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ කෙරේ.

Latest News