ණය ගෙවා ගත නොහැකි වීමෙන් දේපල වෙන්දේසිවීමේ අවදානමට ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජය ලබාදුන් සහනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රසාදය පළ කරයි.

Latest News