විශ්වවිද්‍යාල තුළ නවක වදය ක්‍රියාත්මක කරන ශිෂ්‍යයින් පිළිබඳව දැඩි පියවර ගෙන එය මර්දනය කිරීමට වගකිව යුතු අංශ කඩිනමින් පියවර ගත යුතු බවයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

Latest News