එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව, පිළිබඳව ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී…
ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මරණයට පත්ව ඇත. 
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ලෙස…
අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුරකථන සමාගම් විසින් ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.
සංචාරකයින් සඳහා ඉන්ධන අවසර පත්‍රයක් ඊයේ (05) සවස හඳුන්වා දී තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
සංචාරක ‍වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා නොයන ලෙස, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
දකුණු කොරියානු රැකියා සදහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු, ඊයේ එරට බලා පිටත්ව ගියා.
වලස්මුල්ල වරාපිටිය ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා. 
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නම්කර ඇති බව…
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල තුළ නවක වදය ක්‍රියාත්මක කරන ශිෂ්‍යයින් පිළිබඳව දැඩි පියවර ගෙන එය මර්දනය කිරීමට වගකිව යුතු අංශ කඩිනමින් පියවර ගත…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් අද රාජ්‍ය අමාත්‍ය…
ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින්, නව ආයතනයක් නුදුරේදීම ස්ථාපනය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.  රට වටා පිහිටි…
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින් මේ වසරේ එක් දිනයක දී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේ දී ලබා…
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට නියමිතයි.

Latest News