උසස්පෙ ළ විභාගය කල් දැමුවහොත්, විෂය නිර්දේශ ආවරණය කිරීම ඇතුළු ගැටලු රැසකට මුළු පාසල් පද්ධතියටම මුහුණ දීමට සිදු වන  බව,…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global…
ආර්ථික අර්බුදය ජයගනිමින්, සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව, යුරෝපා කොමිසම පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්…
ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තිබේ.
මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද (03) සිට ලබන 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ රැකියා අපේක්ෂකයන් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබේ.
දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වතුයායේ ඉහල කොටසේ වතු නිවසකට පස් කන්දක් කඩා වැටිමෙන් තිදරු මවක් ජිවිතක්ෂයට පත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල කතෝලික රදගුරු පදවියේ රදගුරු තැන්පත් අතිඋතුම් ආචාර්ය හැරල්ඩ්…
ඉදිකිරීම්කරුවන්ට ගෙවීම් කටයුතු කිරීම සඳහා ඉදිරි සති දෙක, තුන ඇතුළත සහනදායි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණ කටයුතු නැංවීම සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත්…
පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් අද (03) සිට ආරම්භ කර ඇතැයි, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (03) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
කොළඹ කොටුව සහ මහනුවර අතර 'කැන්ඩි ඔඩිසි' දුම්රිය ධාවනය ඊයේ ආරම්භ කෙරුණා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70 ත් දක්වා වැඩිවිය…
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන…
ආර්ථික අර්බුදය හමුවේ වුවද, ඖෂධ ගෙන්වීමට මුදල් වැඩි වශයෙන් වෙන් කර ඇතැයි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු කිරීමේ…
ප්‍රවීන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු දර් ශන් ධර් මරාජ්  මහතා අභාවප්‍රාප්ත වෙයි.ඒ මහතා මිය යන විට 41 වන වියේ පසුවිය.
අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

Latest News