රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) රැස්වීමට නියමිතයි.
උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන් සඳහා ආධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාල තුළ නවකවදය සිදුකරන්නන්ට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කළ යුතු බව විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. 
ලොව ‍පුරාණතම රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව, මෙරටින් හදුනා ගෙන තිබෙනවා.  
මිල්කෝ සමාගම සිය කිරිපිටි මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නංවා තිබෙනවා.
ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව, ලෝක බැංකුව පවසනවා.
වන අපරාධකරුවන්ගෙන් කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ඇතුළු රජයේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි…
රජය සතු ව්‍යවසායකන්හි සේවය කරනු ලබන සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 වශයෙන් සංශෝධනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල‍යේ අනුමැතිය…
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්‍ෂා කරන බව, අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් මහතා පවසනවා. රනිල්…
අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙක් අතුරුදන්ව ඇති බව, පොලීසිය පවසයි.
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61ක ලාභයක් ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී…
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කොටසට අයත් කුඩා සත්ව කලාපය, සත්ව සංරක්ෂණ සහ අනතුරුවලට ලක් වන පර්යටන පක්ෂීන් ගලවා ගැනීමේ…
මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල ලබන 5 වැනිදා අඩු කිරීමට පියවර ගන්නා බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

Latest News